කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ, අද(21)...
කොවිඩි -19 වසංගතයට ගොදුරු වූ ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ එකම පවුලේ පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ. 73 හැවිරිදි ග්‍රේස් ෆුස්කෝ සහ ඇගේ...
දිවයිනටම බලපැවැත්වෙන පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්ම වෙමින් පවතිනවා. ඊයේ පස්වරු හයේ සිට සඳුදා උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා....
දකුණු අප්‍රිකාවේ පුද්ගලයින් 59කු “ඩෙටෝල්” නම් විශබීජ නාශක දියරය පානය කිරීම හේතුවෙන් මියගොස් ඇති බව පුවතක් සමාජ මාධ්‍ය හරහා පැතිර යමින් තිබෙනවා....
කොරෝනා යැයි සැක සහිත ගැබිනි කාන්තාවකගේ දරු ප්‍රසූතිය ඊයේ රාත්‍රියේ දී කාසල් වීදිය කාන්තා රෝහලේදී සාර්ථකව සිදු කර තිබෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය...
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව තහවුරු කළා.
මොනෑකෝ රාජ්‍යයේ රාජ්‍ය නායකයා වන II වන ඇල්බට් කුමාරයාටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මොනෑකෝහි රාජ්‍ය නිවේදනයකින් කියැවේ. කෙසේ වෙතත් කුමාරයාගේ සෞඛ්‍ය...
මේ වන විට අප රටේ ඉන්ධන අලෙවිය සියයට 20 කින් පහත වැටී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත...
කොවිඩ් 19 හෙවත්, කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 6 අද හඳුනා ගැනීමත් සමග මෙරටින් හමුවූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 65ක් දක්වා ඉහළට.