ලොවම කම්පනය ට පත් කර ඇති කොවිඩ් -19 වසංගතය පසුබිම් කරගනිමින් මේ වන විටත් චිත්‍රපටයක් නිපදවා ඇතැයි වාර්තා වෙයි. කොරෝනා (Corona) යනුවෙන්...
ඇමරිකාව වගේම ස්පාඤ්ඤයත් කොරෝනා ආසාදිතයන්ගේ ගණනින් ඉදිරියෙන්ම සිටිනවා. ඉතාලියට පසුව වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේද ස්පාඤ්ඤයෙන්. හිත්පිත් නැති මේ වෛරසය ආසාදනය වුණු...
Dolichandra unguis-cati යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ශාක විශේෂය සෑම වසරකදීම මාර්තු මස පේරාදෙණිය සරසවිය හැඩ කරනවා. වියනක් වගේ අතුපතර විහිදී යන...
මෙම වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිබඳ රාජ්‍ය නැකත් කමිටුව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රදේශවලට නොවෙනස්ව භාවිතා කළ හැකි පරිදි...
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වී ඇති බව ආසාදිතයෙක් හදුනාගෙන තිබේ. ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 186 දක්වා ඉහළ...
ලෝකයටම අනතුරු අගවමින් පැතිර ගිය කොරෝනා වෛරසය මේ වෙද්දි ජීවිත 81,987 ක් බිළිගෙන තිබෙනවා. ඒ වගේම ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් ආසාදිතයන්...
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ 66,000කට ජීවිත අහිමි වනු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ඒ අනුව යුරෝපයේ...
අවිශ්ක ප්‍රනාන්දු කියන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමත් සමග එක්ව පසුගිය කාලයේ පිත්තෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක්. ඔහුගේ 22 වැනි උපන් දිනය යෙදී...
මළ සිරුරකට යුක්තිය ඉටුකිරීමට ගොස් රටම මිනී වළ වෙත තල්ලු කළ නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ ( 07දා ) රාත්‍රි ජාතිය...