ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන නිසා මේ දවස්වල බොහෝ දෙනෙක් බෝග වගා කරන්න පටන් අරන් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද...
කොරෝනා වෛරසය ආසාදනය වී බ්‍රිතාන්‍යයේදී මියගිය ශ්‍රී ලාංකිකයින් ගණන මේ වනවිට 09 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ් මෙරට සිදු වූ මරණ...
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන 49 දෙනකු පිළිබඳ තොරතුරු සොයා පොලිස් මූලස්ථානය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම...
කොරෝනා මාරයා නිසා දැන් හැමෝම වගේ ඉන්නේ ගෙවල්වල. කලා ලෝකේ සුපිරි තරුත් මේ දවස්වල ගෙදරට වෙලා නිදහසේ ඉන්නවා. තමන්ගේ ආදරණීයයන් ඒක්ක සමහරු...
කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට පසුගිය 20 වන දින නිවසට පැමිණ ඇති 30 හැවිරිදි තරුණයෙකු හදිසි හෘදයාබාධයක් වැළදීම හේතුවෙන් මිද්දෙණිය කාරියමඩිත්ත තලාව...
කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා. ඒ මෙරට හත්වැනි කොරෝනා මරණය ලෙසින්. මෙම...
අධිසාන්ද්‍ර ඇල්කොහොල් පානය කළ ඉරානයේ පුද්ලගයන් 600 කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පිරිස කොරෝනා වෛරසය ආසාදනයට...
දිවයින වටා මුහුදු ප්‍රදේශ කිහිපයක් සදහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවනා. එම නිවේදනයට අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල...
මෙරට හත්වැනි කොරෝනා මරණය වාර්තා වුණා. මෙලෙස මියගොස් තිබෙන්නේ 48 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.
මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින අධික උෂ්ණත්වය සහ වාතයේ අධික ආර්ද්‍රතාව හේතුවෙන් කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්ත වීම යම් ප්‍රමාණයකට පාලනය වී...