මියයන කොවිඩ් – 19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග ඉක්වදෝර රජය විසින් මළ සිරුරු බහාලීම සඳහා කාඩිබෝඩ් මිනී පෙට්ටි සැපයීම ආරම්භ...
COVID -19 හෙවත් නව “කොරෝනා වෛරසය වැළදුන රෝගියකුගේ ශරීරයේ පවතින විෂබීජ විනාශ කළ හැකි කොරෝනා වෛරසය විනාශ කළ හැකි නව යන්ත්‍රයක් ‘’ඩුබායි...
නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය හදුනාගෙන දින 100 ක් පසුවන විට ලෝකය පුරා වෛරසය ආසාදනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව අනුදහස ඉක්මවා තිබේ....
කොරෝනාවෛරසය වසංගතයක මට්ටමින් පැතිරයාමත් සමඟ එය වළක්වා ගැනීම සඳහා බොහෝ රටවල් විසින් අනුගමනය කරනු ලබන සමාජ දුරස්ථභාවය වෙනත් සමාජීය ගැටලුවලට හේතුවී ඇති...
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී දැඩි සත්කාර ඒකකයේ දින 2 ක් ප්‍රතිකාර ලබමින් සිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්...
ලෝකයේ ප්‍රබල රටවල් සියල්ලකම වගේ තම ආධිපත්‍ය පැතිරූ කොරෝනා වෛරසය මේ වෙද්දි ජීවිත 90,000 කට වැඩි ප්‍රමාණයක් බිළිගෙන තිබෙනවා. මෙයින් වැඩිම ආසාදිතයන්...
කොරෝනා වෛරසය නිසා මේ දවස්වල වෛද්‍යවරුන්, ආරක්ෂක අංශ නිලධාරීන් වගේම හෙද හෙදියනුත් නිවෙස්වලින් ඈත්ව සිටිනවා. ඔවුන්ට තමන්ගේ දරුවන් බැලීමට හෝ හුරතල් කරන්න...
හෙට සිට ඇඳිරි නීති උල්ලංඝනය කර දිස්ත්‍රික් හරහා යන පුද්ගලයන් දින 14 ක් අනිවාර්ය නිරෝදායනය සඳහා යොමු කරන බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය...
කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මෙරට හැත්වැන්නාගේ අවසන් කටයුතු අද පෙරවරුවේ කොටිකාවත්ත මුල්ලේරියාව උඩුමුල්ල ආදාහනාගාරයේදී සිදු කෙරුණා. පවුලේ ඥාතීන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් නිරෝධායන...