කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය ආසාදිතයින් සංඛ්යාව 100,261 දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම මරණ සංඛ්යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර, එම සංඛ්යාව 18,849කි....
කොරෝනා (COVID-19)වෛරසය ආසාදනය වී ඇති ආසාදිතයින් 7දෙනෙකු හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්යා අංශය සඳහන් කළේය. ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා...
කොරෝනා වෛරසය ආසාදිතව මිය ගිය ලක්ෂය ඉක්මවා තිබෙනවා. ලෝකය පුරා කොරෝනා වෛරසය ආසාදිත සංඛ්යාවද මේ වනවිට 1,645,000 ඉක්මවා තිබෙනවා.
ඉඳුනිල් අන්ද්රමාන කියන්නේ කණ්ඩායම් සංගීතයත් එක්ක රසිකයන් අතර ජනප්රියත්වයට පත්වුණු තරුවක්. පසුගිය දවසක ඔහු සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණා. ඒ...
කොරෝනා වසංගතය හේතුවෙන් ඉතාලියේ මියගිය වෛද්යවරුන්ගේ සංඛ්යාව 100 දක්වා ඉහළ ගොස් ඇත. ‘කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය ඉතාලිය තුළ ව්යාප්ත වීම ආරම්භ...
ලොව පුරා රජයන් කොරෝනා වෛරස් ගෝලීය වසංගතය කෙරෙහි අවධානය යොමු කරමින් සිටියදී ත්රස්තවාදීන් එය අවස්ථාවක් කරගෙන ප්රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බව...
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හඳුනාගැනීමට අවශ්ය පරීක්ෂණ කට්ටල 20,064ක් රැගත් චීන ගුවන්යානයක් අද රාත්රීයේ දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා. එමෙන්ම තවත්...
වයස අවුරුදු 16 ට අඩු දරුවන් 21 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වසංගත...
ලොව පුරා පැතිරී යන කොරෝනා වෛරස වසංගත හේතුවෙන් ලෝක ක්රීඩාවටම නිවාඩු ලැබී තිබේ. ක්රීඩක ක්රීඩිකාවන් ගෙදර සිටියත් ඇතැම් ජනප්ර්රිය තරු පැතිර යන...
කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම හේතුවෙන් ඉකුත් ජනවාරි මස සිට අගුලු ලා (ලොක් ඩවුන් )ලෝකයෙන් හුදෙකලා කර තිබු හුබෙයි ප්රදේශයේ අගනුවර වන...