දිනය ඉකුත් ජනවාරි මස පස්වනදාය .නාවික මගින් 1700 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් දාහකින් පමණ සමන්විත msc magnifica මගී ප්‍රවාහන නෞකාව ඉතාලියෙන්...
පැතිරීයන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බටහිර වෛද්‍ය විද්‍යාව කලබල වුණත් ආයුර්වේදය මෙය බරපතල රෝගයක් ලෙස නොගන්නා බවත් ආයුර්වේද වෛද්‍ය සම්ප්රදාය තුළ...
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ ලොව වැඩිම මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වේ. එම මරණ සංඛ්‍යාව 19,827ක්. ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවද ඇමෙරිකාවෙන් වාර්තා...
කොළඹ නෙලුම් කුලුණ විශේෂ තේමාවක් යටතේ අද රාත්‍රියේ ආලෝකමත් කිරිමට තීරණය කර තිබේ. කොරෝනා වෛරසයට එරෙහිව දැඩි කැපවීමෙන් කටයුතු කළ සෞඛ්‍ය අංශ...
නව කොරෝනාවෛරසය ආසාදනය වූ බොහෝ දෙනා රෝග ලක්ෂණ මතුවී සතියක් පමණ ගත වීමෙන් අනතුරුව සුවය ලබන අතර ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවේ....
කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා මේ මොහොතම ලෝකයටම අවධානම් මොහොතක්. හැම රටකම වගේ සිස්ටම් එක අවුල් වෙලයි තියෙන්නේ. ආරක්ෂාව ගැන හිතන්න ඕන නිසාම...
ඉන්දියාව කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය කරන්නට රට හුදෙකලා තත්වයට පත් කිරීමත් සමග වායු දූෂණය ඉතාම අවම මට්ටමට පත් වී තිබෙනවා. ඒ සමග...
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලෝකයේ එක් දිනක් තුල මියගිය වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව අමෙරිකාවෙන් වාර්තා වෙයි. ගෙවුණු පැය 24 තුල ඇමෙරිකාවේ කොරෝනා රෝගීන්...
මාර්ගවල ගමන් කිරිමේදී මුඛ ආවරණ පැලදිම අනිවාර්ය කර තිබේ. පොලිසිය පැවසුවේ ඇඳිරි නීති බලපතක් තිබුණ ද මුඛ ආවරණ පැලද නොසිටින පුද්ගලයින් හරවා...
ඇමරිකා එක්සත් ජනපදය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ආසාදනය තවදුරටත් පැතිරීම පාලනය කිරීම සඳහා එළිමහනට යන විට මුහුණු ආවරණ පළඳින ලෙසට...