පසුගිය දිනෙක, ඉතාලියේ MSC මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලංකා සූපවේදී අනුර හේරත් නාවික හමුදාව විසින් කොළඹ වරායට ආරක්ෂිතව රැගෙන ආ අතර නෞකාවේ...
කොරෝනා වසංගතය හේතුවෙන් ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇත. සඳුදා වනවිට ඉතාලියෙන් මරණ 566 ක් වාර්තා වූ අතර...
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව කොරෝනා වසංගතය හේතුවෙන් මියගිය ගණන එක්ලක්ෂ දහනව දහස ඉක්මවා ගොස් ඇත. එම දත්තවලට...
සමාජයේ පෙරැළියක් ඇති කළ හැකි මාධ්‍ය මෙවලමක් ලෙස කාටූන් සැලකිය හැකිය. පුවත්පත් සහ සඟරාවල පළ වන කාටූන් හරහා අපහාසයෙන් නොව, උපහාසයෙන් කෙනකුට...
මෙරට කොරෝනා රෝගීන් තවත් 4 දෙනෙකු සොයා ගැනේ. ඒ අනුව මුළු සංඛ්‍යාව 214 දක්වා ඉහළට.
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා ගිය සංඛ්‍යාව 114,247දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව...
කොරෝනා වෛරසය පැතිරීම ඇරඹි චීනයේ වුහාන් නගරයේ පිහිටි වෛරස්වේදය පිලිබඳ ආයතනය විසින් එම වෛරසය මිනිසුන් අතර පැතිර යාමට හේතු වී ඇති බවට...
මෙරට කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 210 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුලදී පමණක් නව ආසාදිතයින් 11 දෙනෙකු හදුනා ගැණුනා. ඔවුන්...
තවත් කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් හත් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ අනුව ඊයේ දිනයට පමණක් රෝගීන් 11...
කොවිඞ් – 19 හෙවත් නව කොරෝනා වෛරසයේ භයානක කම කොතෙක් ද යන්න මෙරට බහුතරයක් ජනතාව තවමත් හරි අවබෝධයක් නොමැතිව කටයුතු කරන බව...