විශේෂයෙන්ම මෙම ඉබෝලා වෛරසයේ ස්වභාවික ධාරකයන් ලෙස ගැනෙන්නේ වානර කුලයට අයත් සතුන් වර්ගය. ආසාධිත හෝ මියගිය ගෝරිල්ලා , චිම්පන්සින් හා වදුරන් ආදී...
කොරෝනා වෛරසය ආසාදනය වී බ්‍රිතාන්‍යයේ බර්මිංහැම් නගර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 106 හැවිරිදි වියෙහි පසුවන බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සම්පුර්ණ සුවය ලබා රෝහලින්...
විශේෂඥ වෛද්‍යවරුන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල නොමැතිවීම හේතුවෙන් මේ වන විට සැලකිය යුතු පිරිසක් පෞද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදෙන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
අප්‍රිකානු රටක් වන කොංගෝ රාජ්‍යයේ පැතිර ගොස් ඇති වෛරසයකින් පැතිර යන මාරාන්තික එබෝලා වසංගතය තවදුරටත් ජාත්‍යන්තර හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක්...
දරුවෙක්ව උස් මහත් කරන්න අම්මා කෙනෙක් කොයි තරම්නම් කැපකිරීමක් කරනවද..? දස මාසයක් කුසේ තියාගෙන දරුවව මේ ලෝකෙට බිහිකරන දවසවනතුරු අම්මා කෙනෙක් කොයි...
කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගතවී ඇති තත්ත්වය හමුවේ 73 වැනි කෑන්ස් චිත්‍රපට උළෙල එහි සුපුරුදු ස්වරූපයෙන් නොපැවැත්වෙනු ඇතැයි වාර්තා වේ. උළෙල ලබන ජූනි හෝ...
ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 2 කට ආසන්න වී ඇත. මේ වන විට වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව...
මියන්මාරයේ වෙසෙන වවුලන් ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06ක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබෙනවා. මෙම නව වෛරසයන් කොවිඩ් -19 ඇතිවූ SARS-CoV2 වෛරස්...
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 233 දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේදී කොරෝනා ආසාදිත රෝගීන් 15 දෙනෙකු හදුනාගැනුණා. සෞඛ්‍ය...
මේ වන විට ලොව පුරා රටවල් හා කලාප 210 ක පැතිර ගොස් ඇති කොරෝනා වෛරස් ආසාදනය (14දා ) වන විටත් එක්සත් ජාතීන්ගේ...