අද (16දා) දහවල් වන විට දිවයිනේ රජයේ රෝහල් 25ක කොරෝනා වෛරස් ආසාදිතයින් බවට සැක කෙරෙන රෝගීන් 161 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටි බව...
ජනප්‍රිය රංගන ශිල්පී ශ්‍රීලාල් අබේකෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මීරිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි අද පස්වරුවේ ඔහු මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. ඔහු...
ගෙවුණු පැය 24 තුල ඇමරිකාවේ කොරෝනා මරණ 2,479 වාර්තා වෙනවා. ඒ අනුව ඇමරිකාව තුළ මුළු මරණ සංඛ්‍යාව 28,529 දක්වා ඉහළ ගොස් ඇති...
ලෝකයටම වසංගතයක් වුණු කොරෝනා මාරයාට සුපිරි ක්‍රිකට් තරුවක්ද බිළිවී තිබෙනවා. පාකිස්ථානයේ පළමු ක්‍රීඩා තරුව බවට පත්වූ පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩක සෆාර් සර්ෆ්රාස්...
ඇමරිකා එක්සත් ජනපදය තුළ කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබියදී එරට කොරෝනා වසංගතයේ නැග්ම උච්ජම අවස්ථාව (පීක්) පසු කර ඇති බව පවසමින්...
චීනය කොවිඩ් වයිරසය පැතිරයෑම සම්බන්ධව ආරම්භයේදී ලෝකයට කරුණු වසන් කළ බවට අමෙරිකාව චෝදනා නඟා තිබෙනවා. පසුගිය අප්‍රේල් පළමුවැනිදා බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ප්‍රවෘත්තියක්...
කොරෝනා වෛරසයේ ව්‍යප්තිය සමග බෝවන රෝග සඳහා ගෝලීය නායකත්ව ප්‍රතිචාර දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පත්ව තිබෙන්නේ 9 වැනි ස්ථානයටයි. කොවිඩ් -19 අර්බුධය...
ගතවූ පැය 24 තුල ඇමරිකාව තුල කොරෝනා මරණ සංඛ්‍යාව 2479 ක් වාර්තාවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ අනුව මුළු මරණ...
ලොව පුරා වසංගතයක් බවට පත්ව කොරොනා වෛරසය හේතුවෙන් මිය ගිය පාකිස්තානයේ පළමු ක්‍රීඩා තරුව බවට හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක සෆාර් සර්ෆ්රාස්...
සිංගප්පූරුවේ කොරෝනා වසංගතය පැතිරයාමේ ශීග්‍ර වැඩිවීමක් සිදුව තිබේ. සිංගප්පූරුව කොරෝනා වසංගතය නිසි ලෙස පාලනය කර තිබුණු ලොව ප්‍රධානතම රටක් වන අතර එසේ...