දහතුන් වැනි වියේ පසුවන ඇයට අපි සුදාරි යැයි කියමු. තවමත් දහතුන් වැනි වියේ පසුවන ඇය පාසල් යන්නීය. පාසල් නිවාඩුව මාර්තු මාසේ දී...
ඉදිරියේදි ශ්‍රී ලංකා යුධ හමුදාව තුල ඩ්‍රෝන රෙජිමේන්තුවක් ආරම්භ කිරිමට අවධානය යොමුව තිබෙනවා. යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ...
ගතවූ පැය 24 තුළ වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයින් ප්‍රමාණයක් ඇමෙරිකාවෙන් වාර්තා වේ. එම සංඛ්‍යාව 4,491කි. මේ වන විට ඇමෙරිකාව තුළ සිදුවී ඇති...
චීනය රහසිගත භූගත න්‍යෂ්ඨික අත්හදා බැලීමක් සිදුකර ඇති බවට ඇමරිකාව චෝදනා කරනවා. එවැනි පිපිරීම් තහනම් කෙරෙන ජාත්‍යන්තර සම්මුතීන් අනුගමනය කරන බව පවසමින්...
කොරෝනා වෛරසය නිසා හැමෝටම ගෙවල්වලට කොටු වෙන්න සිද්ධ වුණා. ඉතිං මේ නිදහස් කාලයේ අගමැති මහින්ද රාජපක්ෂ පියා සමග කාලය ගත කරන නාමල්...
ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ්-19 වෛරසය චීනයේ වූහාන් නගරයේ රසායනාගාරයක් තුළ රහසිගතව නිපදවූවක් බව තහවුරු කරගෙන ඇතැයි එක්සත් ජනපද රහසිගත වාර්තාවක්...
කොළඹ සහ ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශවල තවත් පුද්ගලයින් 40 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද...
එලැඹෙන සඳුදා (20 වැනිදා) දිනයේ සිට දිවා කාලයේදී රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා. මේ අනුව දිනපතා...
අද (16දා) සවස 3,30 වන විට දිවයිනෙන් වාර්තා වී තිබු කොරෝනා වෛරස් ආසාදිතයින් 238 දෙනාගෙන් බහුතරය වන ආසාදිතයින් 49 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන්...