කොරෝනා රෝගීන් සඳහා අත්හදාබලන ලද ඖෂධයක් ලොව පුරා බොහෝ අසාධ්‍ය රෝගීන් සඳහා සාර්ථක වී තිබේ. රෙම්ඬේසිවර් නමැති මෙම ඖෂධය ලබා දුන් බොහෝ...
‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 150,000 ඉක්මවා ගොස් ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව නව කොරෝනා වයිරසය හේතුවෙන්...
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර හා යාපනය දිස්ත්‍රික්ක හැර ගුවන් තොටත් ඇරේ රජයේ ආයතනත් ටික ටික වැඩ මේ අනුව අදාල දිස්ත්‍රික්ක වල...
ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයට අයත් සැන්ට මොනිකා හි ශාන්ත ජෝන් සෞඛ්‍ය මධ්‍යස්ථානයේ පිහිටි කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබන කාමරවලට එන් -95 වර්ගයේ...
පැතිරී යන කොරෝනා වසංගතයත් සමග ඇදිරි නීතිය පැනවූ දා සිට දින 25කට ආසන්න කාලයක් කිසිදු හවු හරනක් නැතිව කොළඹ ගුණසිංහ පුර බස් නැවතුම්...
ප්‍රවීණ රංගන ශිල්පී දයා තෙන්නකෝන් අභාවප්‍රාප්තවි තිබෙනවා. ඔහු මිය යන විට 76 හැවිරිදි වියෙහි පසු වුණා.
දිනෙන් දින ඉහළ යන ආසාදිතයින්ගේ සංඛ්‍යාව අනුව ගත්තත්, දිනෙන් දින ඉහළ යන මරණ සංඛ්‍යාව අනුව ගත්තත්, කොරෝනා වසංගතයෙන් වැඩිපුමම බැට කන රට...
කොරෝනා රෝගීන් ඉහළ ගොස් ඇත. ඒ අනුව මුළු සංඛ්‍යාව 241 දක්වා ඉහළට
කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයේ වුහාන් නගරයේ එම වෛරස් ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව අද (17දා ) දිනයේ සියයට 50කින් ඉහළ දැමීමට...
නිල් චිත්‍රපට නිළියක් විදිහට ප්‍රසිද්ධ චරිතයක් තමයි සනී ලියෝන් කියන්නේ. ඇය නිරන්තරයෙන්ම කැමරාව ඉදිරියේ අඩනිරුවත්වන ඡායාරූප දකින්න ලැබෙනවා. මේ වෙද්දි ඉන්දියාවම කොරෝනා...