ගෝලීය වසංගතයක් වුණු කොරෝනාවට චීනය දැනුවත්ව වගකිවයුතු නම් ඔවුන්ට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ලොව පුරා කොරෝනා...
කොරෝනා වෛරසය චීනයට පැමිණියේ කෙසේද..? මේ ගැන බොහෝ කතා අපිට පහුගිය දවස්වල අහන්න ලැබුණා. විදෙස් මාධ්‍ය වාර්තාවක දැක්වෙන්නේ කොරෝනා වෛරසය චීනයට පැමිණියේ...
යළි විවෘත කෙරෙන කාර්යාලවල සේවකයන්ගේ ගමන් පහසුව සැලසිමට ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය සේවාව විධිවිධාන සැලසිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා....
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය...
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අද(18) රාත්‍රියේ හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 248 දක්වා ඉහළ ගොස් ඇත.
ජර්මනිය තුළ කොරෝනා වෛරසය පැතිරීම මේ වන විට පාලනය කර ඇති බවත් එය කළමනාකරණය කළ හැකි මට්ටමට පත්කර ගෙන ඇති බවත් එරට...
රංශයට අයත් චාල්ස් -ඩී-ගෝල් ගුවන් යානා හාරක නෞකාවෙ නැවියන් දහසකට වැඩි සංඛ්‍යාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්ථා වී ඇත. නෞකාවේ...
මහමැතිවරණය පැවැත්වීමට රට සාමාන්‍ය තත්වයට පත්වීමෙන් අනතුරුව සති පහක කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සතිඅන්ත පුවත්පතකට පවසා...
අප්‍රිකානු මහාද්වීපය මීලගට කොරෝනා වසංගතයට භයානක ලෙස ගොදුරුවීමට ඉඩ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවා තිබේ. මේ වන විට අප්‍රිකානු මහද්වීපයෙන් කොරෝනා...
කොරෝනා වසංගතයේ ආරම්භය සිදුවූ චීනයේ වුහාන් ප්‍රාන්තය කොරෝනා වසංගතයෙන් සිදුවූ තම මරණ සංඛ්‍යාව එක්වරම 1290 කින් වැඩි කර තිබේ. ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්...