තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් අද(23) සවස 4.15 වන විට වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන...
කොරෝනා වෛරසය පැතිරීම නිසා ස්වයං නීරෝධායනයට ලක්ව සිටින හා සමාජ දුරස්ථභාවය රැකීමට සිදු වන ජනතාව වෙනුවෙන් වෛරසය පැතිරීම වැළක්වීම සඳහා වන සෞඛ්‍ය...
ගතවූ පැය 24 තුළ බ්‍රසීලයෙන් කොරෝනා ආසදිතයින් 17,408 දෙනෙකු හා මරණ 1,179 ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. ඒ අනුව...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කාර්යාලයේ රාජකාරී සදහා පැමිණි පොලිස් නිලධාරියකුට උණ වැළදී තිබීම හේතූවෙන් පාස්කු...
මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් රුසියාවේ මොස්කව් නුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් ඊයේ (22) රාත්‍රි කටුනායක ගුවන් තොටුපළට ළඟාවිය. ශ්‍රී...
ලංකා IOC ඉන්ධන සමාගම අද සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර තිබේ. ඒ...
තවත් කොරෝනා ආසාදිතයින් නවදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1068 ක් දක්වා ඉහළ ගොස්...
පාකිස්තානයේ වයඹ දිග කලාපයේ නව යෞවනියන් දෙදෙනෙකු ”පවුලේ ගෞරවය රැක ගැනීම සඳහා” මරා දමා තිබේ. පවුලේ සාමාජිකයෙකු විසින් ම මෙම යෞවනියන් දෙදෙනාගේ...
තම පෙම්වතිය මොනරාගල තිස්ස පාරේ පිහිටි නිවාඩු නිකේතනයක රඳවාගෙන නිවාඩු නිකේතනයේ කළමනාකාරවරයෙකුගේ සහාය ඇතිව පිටස්තර පුද්ගලයින්ට ඇය මුදලට අලෙවි කළ කුරුණෑගල ප්‍රදේශයේ...
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් එළඹෙන 26 වනදා සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත...