Gossip

සරාගී නිරූපණ ශිල්පිණියකට සිංහ පැටියෙක් කරපු දේ සමාජජාල කළඹයි

සරාගී නිරූපණ ශිල්පිණියෙකුගේ අමුතුම ආකාරයේ වීඩියෝවක් මේ දිනවල සමාජජාල මාධ්‍යයන් තුල සීඝ්‍රලෙස කතා බහට ලක්වී තිබෙනවා.

එම නිරූපිකාව විසින් හුරතල් කරන සිංහ පැටියෙකු ඇගේ මුහුණට මුත්‍රා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ගැනයි මේ කතාබහ ඇතිවෙලා තියෙන්නේ.

මෙම වීඩියෝව මේ වනවිටත් ලක්ෂ 8කට අධික පිරිසක් නරඹා ඇති බවටද වාර්තා වනවා.

මෙම වීඩියෝව නැරඹූ බොහොදෙනෙක් මෙහි අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම විඩියෝව අසත්‍යයක් බවත් වෙන කවුරුන් හෝ පිටත සිට වතුර ඉසින බවත්ය.

එම වීඩියෝව පහතින්.

 

 

Simba ?

A post shared by Sveta Bilyalova (@svetabily) on

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!