ධනුක දිල්ෂාන් ගැන පසුගිය දවස්වල විවිධ කතා හුවමාරු වුණා.
දැන් ආයෙමත් ධනුක සහ උදයන්තිගේ ඡායාරූපයක් අන්තර්ජාලයේ හුවමාරු වෙනවා.
හැබැයි මේ ඡායාරූපය මියුසික් වීඩියෝවකට අදාල ඡායාරූපයක්.
ප්‍රභාත් අකලංක ගායනා කරන දැනෙන දුක නම් ගීතයේ මියුසික් වීඩියෝවට රංගනයෙන් දායක වන්නේ ධනුක සහ උදයන්ති.
ආදරයෙන් බැඳෙන මොවුන් දෙදෙනාට එකතු වන්නට නොහැකිවී දෙපසකට වන්නට සිදුවන කතාවක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා.
එම වීඩියෝව සහ ඡායාරූපය පහතින්..