Gossip

රොඩ්ඩක්ද? පොල් පරාලයක්ද?

ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන දකුණු අප්‍රිකානු ජාතික නික්‌ පෝතාස්‌ගේ ඇස දෙසට ඇඟිල්ල දිගු කරමින් සිටින ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන්වල දැකගන්නට ලැබෙනවා.

ක්‍රිකට් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුව අතරතුරදී AFP පුවත් සේවයේ මෙරට ඡායාරූප ශිල්පී ඉෂාර කොඩිකාරගේ කැමරාවේයි මෙම ඡායාරූපය සටහන්ව තිබුණේ.

කොහොමවුනත් මේ ඡායාරූපයත් සමාජජාලවල කතාබහට ලක්වෙන ඡායාරූපයක් වෙයි කියලා තමයි අපිටනම් හිතෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!