Gossip

ගණිකාවක් සමග යහන්ගත වූ පුද්ගලයෙක් ඒ මොහොතේම මියයයි – හේතුව මෙන්න

ගණිකාවක් සමග ලිංගිකව එක්වී ඇති පුද්ගලයෙක් අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.

මේ පුවත වාර්තා වෙන්නේ තායිලන්තයෙන්.

මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි පුද්ගලයෙකුයි.

මියගිය පුද්ගලයා කුලී රථ රියදුරෙක් වන අතර මේ පුද්ගලයා ගණිකාවක් සමග නවැතැන්පොලක සිටින අවස්ථාවකදීයි මෙලෙස මියගොස් තිබෙන්නේ.

මොහු මියගිය බව දැනගැනීමෙන් පසුව එම කාන්තාව මේ ස්ථානයෙන් පැනගොස් ඇති බවටයි හෙළිව තිබෙන්නේ.

පසුව අදාළ නවැතැන්පොලේ සේවකයන් පැමිණ සොයා බැලීමෙන් අනතුරුව මේ පුද්ගලයා මියගොස් ඇති බවට පොලිසියට දන්වා තිබෙනවා.

කෙසේවෙතත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ හෘදයාබාදයක් නිසා මේ පුද්ගලයාගේ මරණය සිදුව ඇති බවටයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!