Gossip

විහාරමහාදේවි පාර්ක් එකේදි කෙල්ලලව Proposal කරන්න ගිහින් වටේ හිටපු හැමෝම surprise වුණු හැටි – වීඩියෝ

ප්‍රශ්නයක් කරදරයක් වුණාම දාලා යන මිනිස්සු වගේම අපිට ශක්තියක් වෙන ලෙංගතුකම්ද මේ සමාජය ඇතුලේ නැතුවාම නොවේ.
අපි එහෙම කියන්න හිතුවේ ඒ මනුස්සකම පෙන්වපු වීඩියෝවක් නිසා.
සප්‍රයිස්.
මේ වචනේ දැන් කාටත් හුරු දෙයක් වෙලා.
ඒකට හේතුව තමයි තමන්ගේ පෙම්වතියව පුදුම කරන්න කොල්ලෙක් කරපු වීඩියෝවක් නිසා.
ඒ වගේම තවත් වීඩියෝවක් දැන් හැමතැනම වගේ හුවමාරු වෙනවා.
හැබැයි මේක ඇත්තක් වගේ බොරුවට කරපු වීඩියෝවක්.
මෙම වීඩියෝවේ තරුණයෙක් තමන් ආදරය කරපු තරුණියගේ ආදරය ඉල්ලන්න විහාරමහාදේවි පාර්ක් එකේදි සූදානම් වෙනවා.
තරුණියට Proposal කරන්න ගියත් හැමෝම ඉස්සරහ ඇය විසින් තරුණයාට පහරක් එල්ල කර බැන වැදී පිටව යනවා.
තරුණයා සියල්ල ඉදිරියේ ලැජ්ජාවට පත්වෙනවා වගේම වේදනාවකින් අඩන්න පටන් ගන්නවා.
ඒ වෙලාවෙදි එතන හිටපු හුඟක් අය ඔහුගේ හිත හදන්න ලොකු උත්සහයක් ගන්නවා.
ජීවිතේ නැතිකරගන්නවා කිව්වාම ඔවුන් කියන වචනවල මනුස්සකම මනාවට පෙන්වනවා.
ඉතිං මේ වීඩියෝව ඇතුලේ ලොකු කතාවක් ගැබ්වෙලා තියෙනවා.
ඒ නිසාම අපි එම වීඩියෝව ඔබට ඉදිරිපත් කරන්න හිතුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!