Gossip

සංගා ඉගිළෙයි- සුපිරි උඩ පන්දුවකින් PSL හොල්ලයි

1

පාකිස්තාන් සුපර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය පසුගිය දා පැවැත්වුණා.

කෙසේ වෙතත් කුමාර් සංගක්කාර මෙහිදී ඉතා අගනා උඩ පන්දුවක් රැක ගැනීමට සමත්විය.

ලොව පුරා ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනා අන්තර්ජාලය ඔස්සේ ඔහුගේ මෙම පන්දු රැකීම අගය කර තිබිණි.

එමෙන්ම මෙවර පාකිස්තාන් සුපර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හොඳම කඩුලු රකින්නාට හිමි Imtiaz Ahmed wicket-keeper glove award සම්මානය සංගක්කාරට හිමිවිය යුතු බවට බොහෝ දෙනා අදහස් පළකර සිටිති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!