Gossip

ඩිලන්ත Little Hearts ක්‍රියාන්විතය ජාත්‍යන්තරයට ගෙනයයි

කුඩා දරුවන් හදවත් රෝග හේතුවෙන් මියයන තත්වයක් අද වනවිට දක්නට ලැබෙනවා.

අසරණ දරුවන් මෙම හදවත් රෝගය නිසා මියයන්නේ හෘද රෝගවලට නිසි ප්‍රතිකාරයක් නොමැති වීම නිසාය.

මේ නිසාම Little Hearts සංවිධානය හා දෙරණ නාලිකාව එක්ව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද රෝග හා දැඩි සත්කාර ඒකකය ඉදි කිරීමට පියවර ගැනුණා.

මේ ගැන මෝටර් රථ ධාවන ශූරී ඩිලන්ත මාලගමුව සිය ෆේස්බුක් පිටුවට සටහනක් එක්කර තිබුණා.

මෙවර ඔහු සහභාගී වන ඩුබායි රාජ්‍යයේ තරඟාවලියේදී ඔහුගේ මෝටර් රථයේ මේ සම්බන්ධයෙන් දැක්වෙන ස්ටිකර් එකක් අලවා තිබෙනවා.

ඩිලන්ත ඉදිරියේ දී මේ කර්තව්‍ය වෙනුවෙන් ඉහළම කැපකිරීම කරන බවත් නිහතමානී සියලු දෙනාට මේ සඳහා උපකාර ලබාදෙන ලෙසත් ඔහු එම සටහනෙන් ඉල්ලා තිබෙනවා.

එම සටහන පහතින්.

dilantha

16865224_10155854567589202_5407786266050986963_n 16998059_10155854567594202_736074002159310582_n 17103731_10155854567609202_706560975371582232_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!