Gossip

හිටපු ජනපති ඔබාමාත් නැවත දේශපාලනයට

ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා යළිත් දේශපාලන කරලියට එනවා කියලා ඔබාමාගේ රාජ්‍ය සම‍යේ හිටපු නීතිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා.

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය හා හිලරිගේ පරාජය හේතුවෙන් තවමත් ඔහු අරගලයක නිරතවෙලා ඉන්නවා කියලා තමයි ආරංචි වන්නේ.

යම් නොගැළපෙන දේශපාලන තත්වයක් ඇමරිකාවේ පවතින්නේ නම් පළමු පෙලේ දේශපාලනය හරහා නැවත කරළියට ඒමට සූදානම් කියලයි බැරක් ඔබාමා කියලා තියෙන්නේ.

මේ දිනවලදී ඇමෙරිකානු පුවත්පත් හා සඟරා තුළද ඔබාමාගේ මෙම පුනරාගමනය සඳහන් කරලා තියෙනවා.

” It’s coming. He’s coming “, ” And he’s ready to roll ” යනුවෙන් එම සඟරා තුල දක්වා ඇත්තේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!