බොලිවුඩ්

ඒ පාර සනී අක්කා ෂාරුක් අයියත් එක්ක සෙට් වෙලා(වීඩියෝ)

sunny

මේ වසරේදී තිරගතවුණු “මස්තිෂාදේ” චිත්‍රපටය තුළින් යළි කරළියට ආ සනී ලියෝන්ගේ චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී තිරගත වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

මේ අතරින් ෂාරුක් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරන “රායිස්” චිත්‍රපටයේ එන ගීතයක් සඳහා නර්තනයෙන් එක්වීමට සනී ලියෝන්ට අවස්ථාව ලැබිලා.

මෙය “සනී – ෂාරුක් ඛාන්” සමග ප්‍රසිද්ධියේ සිනමා රංගනයක එක්වෙන පළමු අවස්ථාව බවයි වාර්තා වෙන්නේ.

ඇගේ වීඩියෝවක් පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!