බොලිවුඩ්

ප්‍රියංකා චොප්රා වෝග් සඟරාවය (ඡායාරූප)

සුප‍්‍රසිද්ධ වෝග් සඟරාවේ අපේ‍්‍රල් මස කවරය වෙනුවෙන් මෙවර තෝරාගෙන ඇත්තේ බොලිවුඩ් තාරකාවක් වන පි‍්‍රයංකා චෝප්රායි. පි‍්‍රයංකා චෝප්රා ‘Baywatch’ චිත‍්‍රපටය වෙනුවෙන් මේ දිනවල වෙහෙසී රූගත කිරීම් කරන අතරතුරයි මේ ආකාරයෙන් වෝග් සඟරාවට මෙම ඡායාරූප ලබාදී ඇත්තේ.
පි‍්‍රයංකා බොලිවුඩ් පුරයට වඩා දැන් වැඩිපුර දකින්නට ඇත්තේ හොලිවුඩ් පුරයේයි. ‘Quantico’ ටෙලි වෘතාන්තයේ ප‍්‍රධාන චරිතයක් නිරූපනය කරන්නේද පි‍්‍රයංකා චෝප්රායි.

1 2 3 4 5 6 7

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!