බොලිවුඩ්

සරාගී සනී ලියෝන් ලංකාවට පැමිණෙයි

sunny
සරාගී බොලිවුඩ් නිළියක් වන සනී ලියෝන් මේ වසරේ දෙසැම්බර් මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන බවට වාර්තා පළවෙයි.

ඇය මෙලෙස පැමිණෙන්නේ ලංකාව තුල ප්‍රසිද්ධ කැසිනෝ ජාලයක ආරාධනාවකට අනුව බවයි අපහට දැනගන්නට ලැබුණේ.

ඇය විසින් සහභාගී වන ප්‍රසංගයක් දෙසැම්බර් මස 20 වන දින එම කැසිනෝ ශාලාවේදී පැවැත්වෙන හෙයි සනී ලියොන් මෙලෙස ලංකාවට පැමිණිමට නියමිතව ඇති බවද වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.

 

3 2 4 1 5 6 7 8 9

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!