බොලිවුඩ්

පිටසක්වල ජීවියෙක් කැලිෆෝනියා අහසෙන් මිහිකතට පතිතවෙයි ?(වීඩියෝ සහ ඡායාරූප)

11111111111111111111111111

පසුගිය දින කැලිෆොනියාව අහසේ  විශාල එළියක් සමඟ  යානයක් මෙන් යමක් අහසේ විශාල එළියක් විහිදුවාලමින් ගමන් කරන අයුරු එම ප්‍ර දේශයේ කාන්තාවක විසින් දැක තිබෙනවා.

ඊට සුළු මොහොතකට පෙර එම යානය මෙන් වස්තුව පිපිරීගොස් ඇති බවත්, එම පිපිරීමෙන් අනතුරුව යානයෙන් යම්කිසි ද්‍රව්‍යයන් කිහිපයක් බිමට පතිත වනු ඇය දුටු බවත් ඇයගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.

ඉන් අනතුරුව Gianna Peponis  නම් වූ ඇයට  අවට විපරම් කළ බැලු අවස්ථාවේදී පිටසක්වල ජීවියෙකු මෙන්  ශරීරයක් ඇති සිරුරක් දැකගන්නට ලැබී තිබෙනවා.

එය ඡායාරූප ගෙන ඇය විසින් ෆේස්බුක් ගිණුමේ පළකර තිබෙනවා.

කෙසේ වෙතත්    මෙම සත්වයා පිටසක්වල ජීවියෙකු විය හැකි බවට මේ වන විට විශාල  සැකයක් මතුව ඇති බවට වාර්තා වෙනවා.

Gianna Peponis නම් අදාල කාන්තාව එම සිරුරේ ඡායාරූප ෆේස්බුක් ගිණුමේ  පළ කර තිබූ අයුරු පහතින්.


22 33 giapost1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!