බොලිවුඩ්

පිලිකා රෝගීන් වෙනුවෙන් 57ක් නිරුවතින් පිස්සු නටලා!

3

උපන් ඇඳුමින් සැරසී ලෝක වාර්තාවක් තැබීමට ගත් උත්සාහයක් පිළිබඳ එංගලන්තයේ එසෙක්ස් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ලෝක වාර්තාවක් ඉලක්කය කර ගනිමින් කාන්තාවන් සහ පුරුෂයින් පිරිසක් නිරුවතින් එසේ රෝලකෝස්ටරයකට ගොඩ වූයේ පුණ්‍යායතනයක් සඳහා අරමුදල් එක් රැස් කිරීමේ අරමුණින්ය.

එම පිරිසට ඉලක්කය වෙත ළඟා වීමට නොහැකි වී ඇතිමුත් පුණ්‍යායතනය වෙනුවෙන් පවුම් දසදහසක අරමුදල් එක් රැස් කිරීමට හැකි වී තිබෙනවා.

පිළිකා රෝගීන්ගේ ශුභ සිද්ධිය උදෙසා අරමුදල බැර වෙයි.

පුද්ගලයින් 122 ක් නිරුවතින් රෝලකෝස්ටරයට ගොඩ වීමට නියමිතව තිබූ නමුත් අවසාන මොහොතේ ඒ සඳහා ඉදිරිපත් වී ඇත්තේ 57 දෙනෙක් පමණි.

බ්‍රිතාන්‍යයේ නන් දෙසින් සිට පැමිණි පිරිස් මෙම අභියෝගය ජය ගැනීමට ඉදිරිපත් වී සිටින ලදී.

 

5 1 2 3 4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!