Gossip

සුලේකා රට ගිහින් වීදි පුරා පිස්සු නටයි – වීඩියෝව මෙන්න

නිවේදනයෙන් රංගනයට පිවිසි සුලේකා ජයවර්ධන කියන්නේ හැමෝම ආදරය කරන කෙනෙක්.

සුලේකා පසුගිය දවස්වල කිවුව කථාවක් ගොඩක් දෙනෙක් කථාවුණා.

ඇය කියා ඇත්තේ ඇය තව අවුරුදු දෙකකින් විදේශගත වී එහි පදිංචි වන බවයි. එයට හේතුව ලෙස ඇය කියා ඇත්තේ ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්පවලට කැමති නැති බවයි. වෙනත් රටවල මිනිස්සු අනිත් අය අඳින විදිහ හොයන්න, කථා හදන්න වෙලාවක් නෑ. හැබැයි ලංකාවේ මිනිස්සු එහෙම නෑ කියලා. ඒ වගේම ලංකාවේ බොහෝ දෙනා මූණට හිනාවෙලා පිටිපස්සට ගිහින් ඇද හොයන අය කියලත් ඇය ප්‍රකාශ කරලා තිබුණා.

මෙහෙම කියපු ඇය විදේශගතවී තිබෙනවා. ඇය එලෙස විදේශගතවී ඇයගේ යහළුවන් සමග පටිගත කළ වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!