Gossip

අන්තර්ජාලයෙන් පත්තුවෙන කතාවලට සාරංගගේ ප්‍රතිචාරය

සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්න සම්බන්ධයෙන් මේ දවස්වල පැතිරෙන කථාව තමයි මේ දෙදෙනාගේ විවාහය දෙදරලා කියන එක.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සාරංග හෝ උමාලි කිසිවක් ප්‍රකාශ කර නැහැ.

සාරංග අද උදෑසන තමන්ගේ ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කර තිබුණා.

එහි සඳහන් වුනේ “බල්ලො බුරලා බුරලා උන්ම පාත්වෙනවා. කඳු එහෙමමයි” යනුවෙන්.

කෙසේවෙතත් සාරංග මෙහෙම කියලා තියෙන්නේ මේදිනවල සමාජජාලා මාධ්‍යන්වල ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් පැතිරෙන කථාවලට ප්‍රතිචාරයක් වශයෙන් කියලා තමයි කොයි කවුරුත් කියන්නේ.

0111

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!