බොලිවුඩ්

ප්‍රසංගයක් අතරතුර වේදිකාවක් ගිනිගනියි (වීඩියෝ)

 

සුපිරි නළු නිළියන්ගේ ප්‍රසංගයක් පැවැත්වෙන්න තිබුණු වේදිකාවක් හදිසියේම ගිනිගෙන විනාශ වෙලා තියෙනවා.
මහරාෂ්ටා ප්‍රාන්තයේ “MAKE IN INDIA” නමින් ප්‍රසංගයක් ඊයේ (14) සංවිධානය කර තිබුණා. මේ ප්‍රසංගයට බොලිවුඩයේ සුපිරි නළු නිළියන් කිහිපදෙනෙක්ම සහභාගි වෙලා තියෙනවා.

එදා මෙදා තුර බොලිවුඩයේ ඉහළින්ම ඉන්න අමිතාබ් බච්චන් මේ වේදිකාවෙන් යන්නට මත්තෙන් තමයි මේ ගින්න හටගෙන තියෙන්නේ. ඒත් අමිතාබ් බච්චන්ට කිසිදු හානියක් නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ.

මේ ප්‍රසංගයේ ගින්න ඇතිවෙන්න කළින් සුපිරි නළු අමීර් ඛාන් තමන්ගේ රූපලාවන්‍ය කටයුතු වල කරමින් වෑන් රථයක ඉදලා තියෙනවා.

ඒ වගේම මේ ප්‍රසංගය නරඹන්න ප්‍රේක්ෂකයින් 8000ක් වගේම ප්‍රසංගයේ සංවිධාකයින් 4000කුත් ඉදලා තියෙනවා.

ගින්න දැකපු හැටි වගේම ඒ අවස්ථාව ගැන අමීර් ඉන්දීය රූපවාහිනී නාලිකාවකට විස්තර කළේ මෙහෙමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!