බොලිවුඩ්

සනී අක්කට අභියෝග කරන සරාගී රකි අක්කා (වීඩියෝ බලන්න)

බොලිවුඩයේ සරාගී නිළියෙක් වන රාකි ස්වාන්ට් නිල් චිත්‍රපට නිළියක් බවට පත් ප්‍රසිද්ධියේම කියනවා.

මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් අහන ප්‍රශ්නයකට පිළිතුරක් විදියටයි ඇය මේ බව කිව්වේ.

ඒ මාධ්‍යවේදියා රාකි ස්වාන්ට්ගෙන් අහන්නේ අමීර් ඛාන් – සනී ලියෝන්ව මුණගැහෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවනේ කියලා.

ඒ මොහොතේ රාකි ස්වාන්ට් කියනවා එහෙනම් ඉතිං මමත් නිල් චිත්‍රපට නිළියක් වනවා කියලා ප්‍රසිද්ධියේම කියලා තියෙනවා.

ඒ අවස්ථාව මාධ්‍යවේදියෙකුගේ කැමරාවේ සටහන් වෙලා තියෙනවා. එම වීඩියෝව පහතින් බලන්න.

 

13  2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!