බොලිවුඩ්

මාධ්‍ය හමුවේදී අවුල් ගිය කාජල් රියදුරාත් මගදමා වාහනයත් අරගෙන ගිහින් (වීඩියෝ)

cover
ඉන්දියාවේ සිනමා ලෝකේ එදා ඉඳල අද වෙනකන් එක දිගටම ජනප්‍රිය වෙච්ච නිළිය තමා කාජල් කියන්නේ. මේ කාජල්ට මොන හේතුවක් නිසාද දන්නේ නෑ මීඩියා කට්ටිය දැක්කම හරියට අවුල්  ගිහින්.

මේ කියන්න යන්නේ පසුගිය කාලයේදී  කාජල්ට වෙච්ච අවුලක් ගැනයි.

කාජල් මාධ්‍ය හමුවක් සඳහා ගිය අවස්ථාවක ඒ මාධ්‍ය හමුව තියෙන වෙලේම ඇයට ආපු කෝල් එකක් නිසා එතනින්  යන්න  සිද්ධ වුණා. එයා හදිස්සියේ ගිය කාරණයන නම් තවමත් හොයා ගන්න නෑ.

කොහොම හරි  පස්සේ වාහනයට එන්න කියලා රියදුරාවත් වාහනෙන් බස්සලා ඇය වාහනය පදවගෙන වේගයෙන් යනවා.

එම වීඩියෝව පහතින් බලන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!