ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර කියන්නේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ විශේෂ සැළකිල්ලක් දක්වන ඇමතිවරයෙක්.
ඉතින් පසුගියදා මාලබේ ප්‍රදේශයේ අලුතෙන්ම ඉදිකළ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයක පුහුණු සැසියක් සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සහභාගී වී ඇති අතර එහි දි ලබාගත් දර්ශන කිහිපයකුයි මේ.