Gossip

කිලෝ 04ක් බර අඩි දෙකහාමාරක් දිග අසාමාන්‍ය දිව

අපි මේ කියන්න යන කතාව අසාමාන්‍ය විදියට දිව වි‍‍ශාල වූ වළසෙක් ගැන.

විදෙස් වාර්තා සඳහන් කරන විදියට මියන්මාරයේ සත්තු වත්තක තමයි මේ වලසා ජීවත්වෙන්නේ.

මේ සත්වයාගේ දිවේ බර කිලෝ ග්‍රෑම් 04ක් පම‍ණ වෙනවා කියලා තමයි කියන්නේ.

අඩි දෙකහාමාරක් විතර වි‍ශාල ලෙස පිහිටලා තියෙන මේ දිව සැත්කමකින් ඉවත් කරන්න බ්‍රිතාන‍්‍ය වෛද්‍යවරුන් පිරිසක් කටයුතු කරලා තියෙනවා.

ඉතින් මේ වලසාට ප්‍රතිකාර සිදු ක‍ළ වෛද්‍යවරුන් පවසන්නේ මේ ආකාරයෙන් විශාල විදියට දිව පිහිටීමට තුඩුදුන් හේතුව මෙතෙක් සොයාගැනීමට නොහැකි වුණා කියලායි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!