Gossip

ෆේස්බුක් තාත්තා ගෙනාපු Explore Feed නිසා මොකද වුනේ ? – මෙන්න වෙච්ච දේ

හුගක් අය මේ දවස් වල නිතරම කතා කරන වචනයක් තමයි Explore Feed.
මොකක්ද මේ Explore Feed හරිම සරලයි හැමෝම වගේ දැන් මේ ගැන දැනුවත්.
facebook සමාජ ජාල වෙබ් අඩවිය මගින් නිකුත් කල අලුත් update එක.
පුද්ගලික ගිණුම් වලටනම් මේ දේ වාසියක් වගේ පෙනුනත් කල් යත්ම මේ දේ වෙනස් වෙයි කියල තමයි හුගක් අය කියන්නේ.
හේතුව එක එක්කෙනාගෙ පුද්ගලික ජීවිතයේ දේවල්ම බලන එක හරිම බෝරින්ග් නිසා.
කාලයත් එක්කම Explore Feed ජනප්‍රිය වෙයි කියල තමයි හුගක් අය කියන්නෙ.
බොහෝ දෙනෙක් facebook එන්න සහ facebook සමාජ ජාල වෙබ් අඩවිය ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුවක් වුනේ facebook pages.
නමුත් මේ අලුත් update එක නිසා page වලට සෘජු බලපෑමක් එල්ල වෙලා තියනවා.
කොහම වුනත් කාලයක් යද්දි මේ තත්වය යාවත් කාලින වෙයි කියන එක තමයි හුග දෙනෙක්ගෙ අදහස.
ඒත් ඉතිං මේ අලුත් update එක තව ටික දවසකින් වෙනස් වෙන්නත් පුළුවන්. අපි බලාගෙන ඉමු මොකද වෙන්නෙ කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!