බොලිවුඩ්

රජයට එරෙහිව ප්‍රසිද්ධ නිළියක් නිරුවත්වෙයි

ඉන්දියාවේ ප්‍රසිද්ධ නිළියක් එරට රජයට එරෙහිව නිරුවත් වී ති‍බෙනවා.

මෙලෙස නිරුවත් වී තිබෙන්නේ බිග් බොස් රියැලටි වැඩසටහනේ එක් අදියරයකදී සහභාගි වූ සොෆියා හයට් නම් වු නිළිය  විසින්ය.

ඇය ඇගේ නිරුවත් ඡායාරූපයක් ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියට එක්කර තිබෙනවා.

ඉන්දියාව අසභ්‍ය වෙබ් අඩවි 857කට නිදහසේ ප්‍රවේශවීම වැළැක්වීමට විරෝධය දක්වමින් මෙලෙස නිරුවත් වූ බව අැය එහි සඳහන් කර තිබෙනවා.

මීට අමතරව ඇය ඉන්ස්ටර්ග්‍රෑම් වෙබ් අඩවියට නිරුවත් වීඩියෝවක් ද එක්කර ඇති බවටද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් සොෆියා හයට් පවසා ඇත්තේ තමන් නිරුවත් ඡායාරූපයක් එක් කළ සැණින් තමන් නිල් චිත්‍රපට නිළියක් ලෙස නොසිතන ලෙසයි.

කෙසේ වෙතත් පසුගිය 3 වැනිදා අසභ්‍ය වෙබ් අඩවි  වලට නිදහසේ  857ක් තහනම් කළ ඉන්දීය රජය දින කිහිපයක් ගතවීමටත් පෙර මෙම තහනම ඉවත් කර ඇත.

සොෆියා හයට් විසින් ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක්කළ ඇති අයුරු පහතින්.

sofia-twit s2 s3 s1 s4 s5 s6 s7 s8

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!