බොලිවුඩ්

පූනම්ගේ පස්ස නිසා කෝටියක පාඩුවක් – ඡායාරූප සහිතයි

බොලිවුඩයේ සරාගී නිළි පූනම් පාන්ඬේ නර්ථන පුහුණුවීමක් සිදු කරන අතරතුරදී ආබාධයකට ලක්ව තිබෙන ​බවට වාර්තා වෙනවා.

එරට මාධ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ Helen චිත‍්‍රපටයේ ගීතයක් වෙනුවෙන් පූනම් මෙම පුහුණුවීම සිදුකරමින් සිටියදි ආබාධයට ලක්ව ඇති බවයි.

උස් පාවහන් යුගලයක් පැළඳ බැලේ නර්ථනයක් සිදුකරමින් සිටි ඇය එකවර ඇද වැටී තිබෙනවා. එම අනතුරින් පූනම්ගේ පසුපස පෙදෙස සහ පිට කොදු පෙදෙස ආබාධයට ලක්ව ඇති බව  වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම හේතුවෙන් Helen චිත‍්‍රපටයේ එම ගීතය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටියක මුදලක් වැය කරමින් එහි නිෂ්පාදක සුරේෂ් නකුම් විසින් මුම්බායි චිත‍්‍රාගාරයේ සකස් කර තිබූ පසුබිම් තලය සහ එම චිත‍්‍රගාරය වෙනුවෙන් වෙන් කර තිබූ දිනය ද අවලංගු කිරීමට සිදුව තිබෙනවා.

මෙමගින් එම චිත‍්‍රපට කණ්ඩායම ද දැඩි සිත්තැවුලට පත්ව ඇති බව  ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ නමුත් මේ මස අවසානයේදි හෝ ලබන මස මුල මෙම චිත‍්‍රපටයේ වැඩකටයුතු නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

POONAM P1 p2 p3 p4 p5 p6 p7 p8 p9 p10 p11 p12 p13 p14 p15

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!