බොලිවුඩ්

මට බිකිණි ඇඳගෙන රඟපාන්න අමාරු වුණා

අලියා බාත් (Alia Bhatt)  කියන්නේ දැන් ලෝකයේම ජනප්‍රිය නිළියක්. ඇයට ‍ගොඩක් අය කැමති ඇයගේ ඇති හුරුබුහුටි පෙනුම නිසා කියලයි කොයි කවුරුත් කියන්නේ. අලියා රංගනයට වගේම ගායනයටත් දක්ෂයි.

දැන් කියන්න යන්නේ අලියා බාත් පළමු වරට බිකිණියක් ඇඳගෙන චිත්‍රපටියකට පෙනී ඉඳළා තියෙනවා. හැබැයි අපි මේ කියන්න යන්නේ අලියා පළමු වරට බිකිණි ඇඳගෙන රංගනයෙන් දායකවීම ගැන අමුතු  කතා ටිකක් නම් කියලා තියෙනවා.

එයා කියලා තියෙනවා බිකිණිය ඇඳගෙන බොහොම අමාරුවෙන් තමයි රඟ‍පෑවේ කියලා.

අනිත් එක එයා රඟපාල තියෙන්නෙත් ෂාහිඩ් කපූර් එකකයි. ෂාහිඩ් කපුර් එක්ක අලියා බාත් ඒ දවස්වල ඉඳලාම ලොකු බැඳීමකින් තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි ඒ බැඳීම නම් මොනවගේ එකක්ද කියලා කියන්න අපි දන්නේ නෑ.

එයා බිකිණිය ඇඳගෙන රඟපාල තියෙන්නේ Shaandaar කියන චිත්‍රපටිය සඳහාය.

අලියා බාත් බිකිණි ඇඳගෙන ගත්ත ඡායාරූප පහතින් බලන්න.

a1

a2 a3 a4 a5 a6 a7 a8 a10 a11 a12aliya-cover

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!