Gossip

පාසලක් කාන්තාවන්ට පැනවූ ඇඳුම් නීතිය

1

පාසලට ඇතුළුවන කාන්තාවන් කුමන ආකාරයේ ඇඳුම් පැළඳුම්වලින් සැරසිය යුතුද යන්න සඳහන් කරමින් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය ඉදිරිපස අලවා තිබුණු පෝස්ටරයක් සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ දැඩි දැඩි විවේචනයට ලක්ව තිබේ.

එහි විශේෂත්වය වන්නේ එක් වචනයක් හෝ එම පෝස්ටරයේ සඳහන් නොවීමයි.

පාසලට ඇතුළුවන කාන්තාවන් ඇඳිය යුතු සහ ඇඳීම සුදුසු නොවන ඇඳුම් මෝස්තර පිළිබඳ සටහනකුයි එම පෝස්ටරයේ දැක්වෙන්නේ.

කාන්තාවන්ට එවැනි ඇඳුම් නීතියක් පැන වූ බව ශාන්ත ජෝසප් විදුහලේ පරිපාලන සනාථ කලේය.

සිය විදුහලේ ද එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවයි කොළඹ ශාන්ත පීතර විද්‍යාලය පවසන්නේ.

3

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!