Gossip

පිටියෙන් සමුගත් ඩිල්ෂාන් හිරේට ගිහින් (ඡායාරූප)

cvr

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ඩිල්ෂාන් ගෙදරට වෙලා නිවාඩු පාඩුවේ ඉන්නවට අමතරව විවිධ දේවල්වලට සහභාගී වෙනවා.

ඩිල්ෂාන් ළඟදී දවසක වැලිකඩ බන්ධනාගාරයට ගිහින් තියෙනවා. ඒ වැලිකඩ බන්ධනාගාරයේ තිබ්බ වොලී බෝල් මැච් එකක් බලන්න. ඉතින් ඩිලී ඒ ගැන සිය ෆේස්බුක් පිටුවේ දාලා තිබුණේ “සිරකරුවොත් මනුෂ්‍යයෝය” කියා.

1  3 4

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!