Gossip

රටක් ආදරය කළ උමාලි – සාරංග ආදර අන්දරය නිමා වෙයි – Photos

සාරංග සහ උමාලි ගැන පසුගිය කාලේ පුරාම විවිධ පුවත් මැවුුනා.
ඊට ආසන්නතම සිද්ධිය වුණේ හොඳ නිළිය සම්මානය අරන් වේදිකාවේ සාරංග ඉස්සරහ උමාලි කිියපු කතාව.
ඊට පස්සේ සාරංග සිය මුහුණුපොතේ දැම්ම සටහනක් නිසාත් ලොකු කතාබහක් ඇතිකළා.
කොහොම වුණත් සමහරු කිව්වේ මේ දෙනගේ ආදරේ ගැන මිනිස්සු බොරු කතා ගොතනවා කියලයි.
ඒකට හේතුව තමයි සාරංගත් උමාලිත් හැමෝගෙම හිතේ ආදරවන්තයින් විදිහට හොඳ පැහැදීමක් ඇතිකරලාල තිබීම.
මේ හැමදේම වෙනස් වෙලා දෙදෙනා වෙන් වෙන්න යනවා කියන ආරංචිය තිබුණත් ඒ කවුරුත් ඒකට කෙළින් උත්තරයක් දුන්නේ නෑ.
කොහොම වුණත් අපට ආරංචි වුණේ මේ දෙදෙනා නීතියෙන් වෙන් වෙන්න මේ වෙනකොටත් නඩුවක් දාලා තියෙනවා කියලයි.
විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබුණේ ඔවුන් දෙදෙනාගේ නීත්‍යානුකූල වෙන්වීම ළඟදීම සිදුවෙනවා කියලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!