Gossip

මට මේ වෙනතෙක් කිසිම මංගල යෝජනාවක් ඇවිත් නැහැ – Photos

පබසරා මධුෂානි කියන්නේ යොවුන් නිළියක්..
ඇය පුංචි තිරයෙන් රසිකයින් අතරට ඇවිත් ආදරය දිනාගත්තු කෙනෙක්.
ඉතිං ඇයගේ විස්තර සතිඅන්ත පුවත්පතක මෙලෙස පලවී තිබුණා.

පබසරාව අල්ලන්න අමාරුයි නේද..?
ඔව්.. ඔව්… ගොඩක් කාර්යබහුල වෙලානේ.. ඒක්යි අල්ලන්න අමාරු.

පබසරා දැන් පෙම්වතියක්ද..?
දැනටනම් පෙම්වතියක් නෙවෙයිි.

ඔබ Western Type එකට යන කෙනෙක් කියලා පිළිගන්නවද..?
මම හිතන්නේ ඔව්… මම වැඩිපුරම අඳින්න කැමති ඒ වගේ ඇඳුම්. ඒ නිසා මම ඒ විදිහයි කියලා හිතනවා.

ලෝකේ වටේ රවුම් ගහන අතරේ අන්තිමට රවුම් ගැහුව රට කොහෙද..?
ප්‍රංසගවලට නිතරම විදෙස් රටවල්වලට යන්න වෙනවා.
ඔය අහන්නේ ඒ ගැන වෙන්න ඇති. අන්තිමට ගිය එක නම් මතක නැහැ.
ඩුබායි කොරියා ලෙබනන්.

සමහරු හිතන් ඉන්නේ ඔබ නිරූපිකාවක් විදිහට මේ ක්ෂේත්‍රයට ආව කෙනෙක් කියලා.
නැහැ.. මම ක්ෂේත්‍රයට ආවේ වේදිකාවෙන්. නිරූපිකාවක් විදිහට නෙවෙයි.

ඉතිං ආදර යෝජනා එහෙම ඇවිත් නැද්ද මේ ක්ෂේත්‍රයේ අයගෙන්..?
මට එහෙම කිසිම දෙයක් ඇවිත් නැහැ… මේ වෙනතෙක් මට ඔය කිසිම මංගල යෝජනාවක් ඇවිත් නැහැ..

කවුරුත් කියලා නැද්ද පබසරා කටකාරයි කියලා..?
ඔව් ගොඩක් අය කියලා තියෙනවා..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!