Gossip

තම ජීවිතය බේරා ගැනීමට ජීවිතය කැප කළ පොලිස් සැරයන්ගේ බිරිඳ ඉදිරියේ වැඳ වැටෙමින් මහාධිකරණ විනිසුරු හඬා වැළපුනු හැටි – වීඩියෝ

යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසකර් මහතාගේ ජීවිතය බේරා ගැනීමට ජීවිතය කැප කළ පොලිස් නිලධාරියාගේ මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි මහාධිකරණ විනිසුරුවරයා සංවේදී වන වීඩියෝවක් අපට ලැබී තිබෙනවා.
මෙලෙස ජීවිතයක්ෂයට පත්ව තිබුණේ 57 හැවිරිදි වියේ පසුවු සැරයන් සරත් හේමචන්ද නමැති අයෙක්.
තවද සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියාද හමුවීමට ගිය මහාධිකරණ විනිසුරු වරයා එම පොලිස් නිලධාරියා වැළඳගනිමින් හඬාවැලපී ඇති බවයි වාර්තා වුණේ.
සැරයන් සරත් මියගොස් තිබෙන්නේ උදර ප්‍රදේශයට එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් පසුව රුධිරය වහනය වීම නිසා බවයි හෙළිව තිබුණේ.

එම වීඩියෝව සහ ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!