Gossip

Tv චැනල්වලට කනට ගහන්න කරපු දෙයක් මේ – නිරුවත පෙන්වන මියුසික් වීඩියෝ කරලා රටක් කැළඹූ ඉරාජ් කට අරියි – Exclusive

ඉරාජ් වීරරත්න. මේ නම ඇහුණු ගමන් අද කාටත් හිතෙන්නේ නිරුවත් දර්ශන තියෙන මියුසික් වීඩියෝවක් එළියට ඇවිත් ඇති කියලා.

ඒ තරමටම ඉරාජ් නිරුවත් මියුසික් වීඩියෝ නිසා කරළියට ආපු චරිතයක්. සිල් බිඳගත් මියුසික් වීඩියෝව වගේම දැන් අලුතින්ම කතාබහක් ඇති කළ වීඩියෝව තමයි ක්ලියෝපැට්‍රා.

සංස්කෘතියට එහා ගිය සමාජ මාධ්‍ය තුල ආන්දෝලනාත්මක කතාබහක් ඇති කළ මේ වීඩියෝව ගැනත් කාලෙන් කාලෙට ඉරාජ් කරන මේ විදිහේ වෙනස් දේ ගැනත් අහලා බලන්න අපි ඉරාජ්ව හොයාගෙන ගියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!