Gossip

කවුරුත් කතාකරන සාරංගට සම්මානයක් – දිනක්ෂිගෙන් උණුසුම් ප්‍රතිචාරයක්

ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙල ඊයේ බත්තරමුල්ලේ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වුණ අතර සාරංග එහිදී හොඳම ටෙලි නාට්‍ය නළුවා ලෙස සම්මානයට පාත්‍රවුණා.

සාරංග ගත් සම්මානය ඔහු තම ෆේස්බුක් පිටුවට එක්කර තිබුණේ හැමෝටම ස්තුති කරමින්.

මෙයට දිනක්ෂි love reaction එකක් යොදා තිබීම කාගේත් කථාබහට ලක්වුණ කරුණක්.

මේදිනවල කථාවෙන සාරංගගේ හා උමාලිගේ විවාහය දෙදරා යාමට තවත් හේතුවක් ලෙස හැමෝම කියන්නේ දිනක්ෂි හා සාරංගගේ ප්‍රේම සම්බන්ධයක් නිසා එය සිදුවූ බවයි.

කොහොම වුණත් සාරංගගෙයි උමාලිගෙයි ගැටලුවට දිනක්ෂී සම්බන්ධයිද කියලා අපිනම් හරියටම දන්නේ නෑ. සමාජයෙන් එක එක එක අය කියන කතා තමයි ඕවනම්.

03333 14717143_1464002086957579_7017061849130651530_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!