Gossip

මුරලිගෙන් පසු තවත් ලෝක වාර්තාවක් රංගන හේරත් සම කරයි

ටෙස්ට් පිටියේ වැඩිම කඩුලූ සංඛ්‍යාවක් බිද හෙළු වමත් දඟ පන්දු යවන්නාගේ ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක රංගන හේරත් සමත්වුණා.

ඒ, බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බංග්ලාදේශ දෙවන ඉණිමේ දී කඩූලූ 03ක් බිඳ හෙළමින්.

නවසීලන්තයේ ඩැනියෙල් විටෝරී මීට පෙර මෙම ලෝක වාර්තාවට හිමිකම් කියූ අතර ඔහු බිඳ හෙළා තිබූ කඩුලූ සංඛ්‍යාව 362ක්.

රංගන හේරත් මේ වනවිට කඩුලූ 363ක් බිඳ හෙළා තිබෙනවා.

එමෙන්ම වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් දකුණත් පන්දුයවන්නාගේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ මුත්තයියා මුරලිදරන් වීමත් විශේෂත්වයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!