Gossip

සංගක්කාරගෙත් වීඩියෝවක් ලීක් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට්….

ක්‍රිකට් ගැන කාලෙන් කාලෙට විවිධ කතා මතුවෙනවා.

පසුගියදා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කළමණාකරුවන් සම්බන්ධයෙන්ද කතාබහක් ඇතිවුණු අතර එහිදී මහේල ජයවර්ධනට හා කුමාර් සංගක්කාරටද විවිධ චෝදනා එල්ලවුණා. මේ සම්බන්ධයෙන් කුමාර සංගක්කාර ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඊයේ (12) ශ්‍රී ලංකාවේ සිටින මාධ්‍යවේදීන් අමතමින් විශේෂ කරුණු කිහිපයක් ඉස්මතු කළා.

ඔහුගේ ක්‍රිකට් කළමණාකරු සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා පිළේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්ද ඔහු එහිදී අදහස් පළ කර සිටි අතර සංගක්කාර ස්කයිප් තාක්ෂණය ඔස්සේ අමතමින් කළ කතාවේ වීඩියෝවයි මේ.

මේ එහි වීඩියෝවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!