Gossip

සැමියා මාව එක එක අයට විකුණුවා – මංජුලා

මත්ද්‍රව්‍ය යනු ජීවිතවලට කෙතරම් අයහපත් අයුරින් බලපාන දෙයක් ද යන්න ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

සුන්දර ජීවිතයක් මොහොතකින් අඳුරු කර දැමීමේ හැකියාව මත්ද්‍රව්‍යවලට තිබෙනවා.

සිය සැමියාගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම හේතුවෙන් ජීවිතය විනාශකරගත් තරුණියක් ගැනයි අපි ඔබට මේ කියන්න යන්නේ.

ඇය නමින් මංජුලා.

ගම් පළාතක ජීවත්වූ මංජුලා සිය මිතුරියක් සමග කොළඹ රැකියාවකට ඇවිත් තරුණයෙකු පෙමින් බැ‍ඳෙන අතර ඔවුන් විවාහ වී කුලී නිවසක ජීවත් වෙනවා.

විවාහ වී ටික කාලයක් ගියාට පස්සේ තමයි දැනගන්නේ සිය ස්වාමියා මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙලා කියලා.

සිය මත්ද්‍රව්‍ය සඳහා අවැසි මුදල් සොයාගැනීමට බිරිඳ විවිධ පුද්ගලයින්ගේ කාමාශාවන් පිනවීම සඳහා විකිණීමට මංජුලාගේ සැමියා ක්‍රියා කරනවා.

ඉන් පසුව රාත්‍රී සමාජශාලාවක් තුළ ගණිකාවක් ලෙස සේවය කිරීමට පවා මංජුලාට සිදුවෙලා.

කෙසේවෙතත් මෙහි අවසානය වුනේ මංජුලා ඒඩ්ස් රෝගයට ගොදුරු වීමයි.

මෙවැනි ස්වාමි පුරුෂයන් මෙවැනි බිරින්දෑවරුන් සමාජයේ කොතෙකුත් ඇති. අපි මේ කිව්වේ එවන් කතාවක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!