Gossip

හෙට වුනත් විවාදයට ලෑස්තියි, රැස් වළල්ලත් රැගෙන වඩිනු මැනවි – සමන්තබද්‍ර හිමිට නැවතත් අභියෝගයක්

පහුගිය දවස්වල බොහෝ ආන්දෝලනයට තුඩුදුන් මාතෘකාවක් තමයි සිරි සමන්ත බද්‍ර හිමියන් සමග තවත් හිමිනමක් බුදුදහම සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වෙනවා කිව්ව කතාව.

ඉන් අනතුරුව සමන්ත්‍රබද්‍ර හිමියන්ද විවාදයට දිනයක් පැවසුවත් විල්ගමුවේ රතනසාර හිමියන් එම දිනයට පැමිණීම ප්‍රතික්ෂේප කළා.

මේ අතර විල්ගමුවේ රතනසාර හිමියන් අද දිනයේදී තවත් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

එම වීඩියෝවේ සඳහන් කර ඇත්තේ රැස් වළල්ලත් රැගෙන වඩිනු මැනවි. තමන් සූදානම් කියලායි.

එහි සම්පූර්ණ වීඩියෝවයි මේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!