Gossip

පියුමි හංසමාලි මිතුරෙක් එක්ක කැලයේ ඇලක බැහැලා නාන වීඩියෝවෙන් බුකිය රත්වෙයි

සමාජජාල තුළ නිරන්තර කතාබහට ලක්වෙන කෙනෙක් තමයි පියුමි හංසමාලි කියන්නේ.

තම මිතුරු මිතුරියන් සමග ඇලක බැස සතුටුවන වීඩියෝවක් පියුමි විසින් ෆේස්බුක් එකට එක්කර තිබෙනවා.

මේ ගැන පියුමිගේ ෆේස්බුක් ගිණුමට විවිධ අදහස් පළ කර තිබූ අතර වැඩිපුරම එහි දැක්වුනේ පියුමි සහ එම මිතුරියන් සමග සිටින අනෙක් පිරිමි යහළුවා ගැනයි.

මේ නිසා ඒ කතාවල ගොඩක් තිබ්බේ “සමනල්” කතායි.

එම වීඩියෝවයි මේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!