Gossip

අමතක කරන්න බැරි දෙයක් නිසා ගීතා වේදිකාවේ සිටම හඬා වැටෙයි

මේ දවස්වල ස්ටාර් සිටි වේදිකාව බොහොම උණුසුම්.

කොහොමහරි ස්ටාර් සිටි තරඟයේ අවසන් පූර්ව වටය ගැන තමයි දැන් ගොඩක් අය බලන් ඉන්නේ.

මේ තරඟවටයේදී නොයෙකුත් විදියේ විශේෂ සිදුවීම් රාශියක් සිදුවෙනවා.

එහිදී සිදුවූ එක් සිදුවීමක් තමයි ගීතා කුමාරසිංහ සංවේදී වෙලා තරඟය අතරතුර හඬා වැටීමයි. ඇය කියලා තියෙන්නේ ඇයගේ ජීවිතයේ අමතක කරන්න බැරි සිදුවීමක් මේ තරඟයේ වුණා කියලායි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!